Feeds:
Posts
Comments

Archive for January, 2012

දළදා මාලිගයේ රුව සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් තරුණයන් පිරිසක් විසින් එකතුවී මිලදීගෙන පොලිසියට ඉදිරිපත්කොට ඇත.

Read more: http://www.gossip9.com/2012/01/blog-post_3909.html

පස්සා පැත්තේ දමාගෙන යන මුදල් නෝට්ටු පින්තූරයක්

ආගම කුමක් වුවත් ආගමික ස්ථාන වල පින්තූර ඇඟේ එල්ලාගෙන, වාහනවල ස්ටිකර් ගසාගෙන, බැනර් පොස්ටර් ගසාගෙන සිටිනවාට මම විරුද්ධ වෙමි. ඒ මිත්‍යාවට තවත් ප්‍රචාරයක් ලබාදෙන නිසාය.

Advertisements

Read Full Post »

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් හඳුන්වාදීමට යෝජිත නව අන්තර්ජාල පැකේජ තනිකරම පාරිභෝගිකයන් මුලා කරීමේ ප්‍රෝඩාවකි.මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ ටෙලිකොම්ට ඔවුන් ප්‍රචාරණය කරන බාගත කිරීමේ වේගයන් සත්‍ය වශයෙන්ම ලබා දිය නොහැකි බව නොවේ, ඔවුන් විකුණන නව පැකේජ වල සඳහන් උපරිම ධාරිතාවයන් ලබා දෙන්නේ නම් එම පැකේජ මාසයක් නොව එක් දිනක් වත් නොපවතින ඒවා බවය.

නව අන්තර්ජාල පැකේජ (http://www.trc.gov.lk/images/pdf/NewBroadbandPackages12_11.pdf)

පැකේජය බාගත කිරීමේ උපරිම වේගය බාගත සීමාව බාගත සීමාව ඉක්මවීමට / 64kbps ලෙස අවහිර කිරීමට ගතවන අවම කාලය
Entrée 2 Mbps 2.5 GB පැය 2.8
Web Mate 8 Mbps 25 GB පැය 7.1
Web Surfer 8 Mbps 35 GB පැය 10
Web Pro 8 Mbps 60 GB පැය 17.1
Web Master 16 Mbps 120 GB පැය 17.1

ඉහත ගණනය කිරීම් වලට අනුව ටෙලිකොම් සමාගම ලබාදීමට බලාපොරොත්තු වන මෙම නව පැකේජ කිසිවක් එක දිනයකට වඩා සක්‍රීය තත්වයේ පවතිය නොහැකි ඒවාය.

ප. ලි: 1 Mbps වේගයකින් 120 GB බාගත කිරීමට වැය වන්නේ දින 12 වැනි කාලයකි.
ගණනය කිරීම් වලට උදව් http://download.stormloader.com/ අඩවියෙනි.

Read Full Post »

To the best of my recollection I was 9 years old when I last prayed.

I did pray for forgiveness for my doubts. I did ask for evidence for his existence. (Of course it was a “he”!)
Mr Moody was my scripture teacher although the image used in this video is not him. He taught only the Christian god. It was some years later before I realized that there were other religions and other gods (both past and present).

Mr Moody was 6 foot 6 inches tall (198cm). An imposing figure for a small child.

Mr Moody was also the school scout master and almost certainly a pedophile, although his interference with me was mild.

My description of parting with my god is as described. There was no struggle, no torment, no animosity. He was discarded with the ease in which you off load clothes you have grown out of, or a toy you have become bored of.
The arguments advanced by some theists — “you only deny god because you don’t want to be responsible to him” — or — “you hate god” — do not apply to me.

  • I think that the concept of god is entirely man-made.
  • I think that even a rudimentary understanding of how and why the human brain evolved (and why it evolved in the way it did) supports this.
  • I also think that this it is supported by what we know from psychology and how the mind works.
  • I do not think that any of these arguments presented in this video are novel or original. They are well known and have been around for many years. However, factual arguments alone clearly do not seem to work with the religious.
  • I think psychological arguments could have a more significant part to play in productive exchanges with the religious.

~Phil Mason

ෆිල් මේසන්ගේ Thunderf00t යූටියුබ් චැනලය මම නිතර බලන අඩවියකි. දෙවියන් ඉන්නවාද ඔහු ලෝකය මැව්වාද වැනි ගැටළු එම අඩවියේ බොහෝවිට සංවාදයට බඳුන් වේ. එම අඩවියට සම්මාදම් (subscribe) වන ලෙස මම ඔබටත් යෝජනා කරමි.

Read Full Post »