Feeds:
Posts
Comments

Archive for April, 2012

පසුගිය සතියේ ඉන්දුනීසියාව ආශ්‍රිත ප්‍රදේශයක රික්ටර් මාපක 8.6ක් සටහන් කල ප්‍රභල භූකම්පනයක් ඇතිවූ බව සියළු දෙනාටම මතක ඇතැයි සිතමි. එදින උදෑසන සිට ගුවන්විදුලි නාලිකා මගින් ලංකාව තුල විශාල කලබෑගෑනියක් ඇතිකිරීමට උත්සාහ කලේ යැයි මට සිතුනේ “ඉවත්වන්නෝ… ඉවත්වන්නෝ.. වහාම ඉවත්වන්නෝ…” කියා හඩ්ඩා ගේ කෑගැසීම නිසාය.
මේතරම් කලබලයක් නැතිව අපහට නිවි සැනසිල්ලේ සුනාමියකට මුහුණ දෙන්නට පුළුවන් කමක් තිබෙන බව බොහෝ දෙනාට අමතක වී ඇත.

මොහු සිටිනා දේවාලය දන්නා අයෙක්වේ නම් වහාම +94 11269 4104 අමතන්න.

Advertisements

Read Full Post »

තියෙන්නෙත් පරණ රැකියාවම නම්,
කරන්නෙත් පරණ පුරුදු මෝඩ වැඩම නම්,
ඉන්නෙත් පරණ යාළු මිත්‍රාදීන් හා ඥාතීන්ම නම්,
හම්බවෙන්නෙත් පරණ පඩියම නම්,
කන්නෙත් ගුණයක් නැති පරණ පුරුදු කෑමම නම්,
දවසෙන් වැඩි කාලයක් ඉන්නෙත් පුටුවක වාඩිවෙලා හෝ ඇඳේ බුදියාගෙන නම්,
අහෙන්නෙත් නරක ප්‍රවෘත්තිම නම්,


අවුරුද්ද විතරක් අළුත් වෙලා නම්!

Read Full Post »

කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල සම්බන්ධ නාටකය ගැන කතිකා අඩවියේ පලවී තිබුනු නිර්මාල් රංජිත්ගේ අදහස් දැක්වීම, ඒ සිදුවීම සම්බන්ධයෙන් මා තුල ඇතිවූ අදහස් සමාලෝචනය කිරීමකි.

Read Full Post »