නලින් ද සිල්වා මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ නන්දෙඩවිල්ල නවතා නවීන විද්‍යාව බොරුවක් බව ඔප්පු කර පෙන්වා දෙන ලෙස ය. මේ ලිපියේ සඳහන් අනෙකුත් කරුණු පසුව සාකච්ජා කළ හැකි ය. තව ද නවීන විද්‍යාව බොරුවක් බව ඔප්පු කිරීමට නවීන විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ භාවිත නො කළ යුතු ය. බොරුවක් බොරුවක් බව ඔප්පු කිරීමට බොරුවක් පාවිච්චි නො කළ යුතු නිසා ය. ~අශෝක අමරතුංග
සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යෑයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නොදනිමි. එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යෑයි ඔප්පු කළ හැකි කිසිවකු වේද? බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යෑයි කියමින් පට්ටපල් බොරු වියුක්ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නොදනියි. ~නලින් ද සිල්වා
පට්ට!
ආ, නෑ නෑ, පට්ට පල්!
නලින්ද සිල්වා පවසන්නේ සත්‍යකි. එ මක් නිසාද මෙම අප දකින ලෝකය සංකල්ප ලෝකයකි. එනම් මිනිසා විසන් නිර්මාණය කරගත් ලෝකයකි. උදාහරණයක් ලෙස මෙම කොම්පිටරය සංකල්ප වශයෙන් සත්‍යකි නමුත් සැබවිම මෙතැන් කොම්පුටරයක් නැත. අනෙක් කරුණ විද්‍යාව කලින් කලට වෙනස් වනු ඇති. දැනට අවුරුදු 100 කට ලිකන් තිබු විද්‍යාව අද නැත. තව අවුරුදු 100 ගිය කල මෙම විද්‍යාව නැත.අනෙක් කරුණ විද්‍යාවේ බොහෝ විට කතන්දර ගොතනවා යයි කිමද සත්‍යකි. එ මක්නිසාද උදාහරණයක් ලෙස මනස යනු කුමක්දැ මනසක් කියා දෙයක් තිබේද යන්න,යන්න මනෝ වයිද්දිය වරයන් 10 දෙනෙකුගෙන් ගොස් අසන්න ඔබට එකිනෙකට වෙනස් පිළිතුරු 4 ක වත් අසාගත හැක.
මට මේක මිස් වෙලා නෙ! එ් මොකද?
නුවන්! ඔ්ක මෙහෙමයි. පින්තූරෙ තියෙන්නෙ පින්තූරෙ බලන්න. pixel දිහා බලන්න නෙවෙයි!
/මනස යනු කුමක්දැ මනසක් කියා දෙයක් තිබේද යන්න,යන්න මනෝ !@#!@
normal thing, no two minds are similar. and this is valid for people who follow nalin philosophy
Nalin is using pure rhetoric to attack Asoka.
අශෝක අමරතුංග පිස්සෙන්