රටට ද්‍රෝහී උනත් රජුට ද්‍රෝහී නොවන්න
කෙනෙක් රටට ද්‍රෝහී උනාට තමාට හානියක් නොවෙතැයි අපට සිතිය හැක. රට පලිගන්නේ නැත. සැබවින්ම තමන්ට හානියක් වනුයේ රටට නොව රජුට ද්‍රෝහී වීමෙන්ය.
නාටකය පටන්ගත්තා පමණි! මීලඟ ජවනිකාව ශිරාණි බණ්ඩාරනායක තනතුරින් පහකර වංචා නඩු හා විනිමය නීති උල්ලංඝණය කිරීමේ නඩු පැවරීම.
ඉන්පසුව නව අගවිනිසුරු (හෙවත් මහින්දගේ එකෙක්) යටතේ දිවි නැගුම පනත සම්මත වීම.
රටට ද්‍රෝහී උනත් රජුට ද්‍රෝහී නොවන්න
ඒක හරි!